Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හැදුනුම්පත් අංකය මත නිවසින් බැහැර වීම එක් අයෙකුට..

  ඉදිරියේදී දිස්ත්‍රික්ක අතර ද සංචරණ සීමා පැනවෙනු ඇතැයි කොරෝනා වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා...

 


ඉදිරියේදී දිස්ත්‍රික්ක අතර ද සංචරණ සීමා පැනවෙනු ඇතැයි කොරෝනා වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

එසේ දිස්ත්‍රික්ක අතර සංචරන සීමා පනවන්නේ සෞඛ්‍ය උපදෙස් වලට අනුව කොරෝනා වැඩි ව්‍යාප්තියක් දක්නට ලැබෙන ප්‍රදේශ ඉලක්ක කර බව ද ඔහු පැවසීය.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙරට පළාත අතර සංඛ්‍යාව සීමා පැනවීමට කටයුතු කර තිබුනද අත්‍යවශ්‍ය සේවා සඳහා එම සීමා බාධාවක් නොවන බවද ඔහු සඳහන් කළේය.

එමෙන්ම මීට පෙර ක්‍රියාත්මක කල ආකාරයෙන් නිවසකින් එක් අයෙකුට අත්‍යවශ්‍ය කටයුත්තකට පමණක් හැඳුනුම්පත් අංක ක්‍රමය මත නිවසින් බැහැර වන ක්‍රමවේදය බලාත්මක කිරීමට තීරණය කර ඇති බව ද ඉදිරි දිනෙක එය ප්‍රකාශයට පත් කරන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

No comments

Ads Place