Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මොණරාගල නගරය වසා දමයි..

  හෙට දිනයේ සිට සතියක කාලයක් මොණරාගල නගරය වසා දැමීමට තීරණය කර තිබේ. මොනරාගල ප්‍රාදේශීය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කමිටුවේ දී මේ බව තී...


 හෙට දිනයේ සිට සතියක කාලයක් මොණරාගල නගරය වසා දැමීමට තීරණය කර තිබේ.

මොනරාගල ප්‍රාදේශීය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති කමිටුවේ දී මේ බව තීරණය කර ඇත.

මොණරාගල නගරය හා ඒ ආසන්න ප‍්‍රදේශයන්හි කොරෝනා ආසාදිතයන් විශාල වශයෙන් වාර්තා වීම නිසා මෙම පියවර ගෙන තිබේ.

1 comment

Ads Place