Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

එන්නත් ගහලා සංකූලතා.. සමහරු මැරුණා.. පැණි බීලා කවුද මැරුනේ..

  කොරෝනා වෛරසය සඳහා නිෂ්පාදනය කරන ලද එන්නත් ලබා ගැනීමෙන් විවිධ සංකූලතා මෙන්ම මරණද වාර්තා වන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා...


 කොරෝනා වෛරසය සඳහා නිෂ්පාදනය කරන ලද එන්නත් ලබා ගැනීමෙන් විවිධ සංකූලතා මෙන්ම මරණද වාර්තා වන බව දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා සඳහන් කරයි.

දේශීය ඖෂධයක් හෝ පැණියක් භාවිතා කිරීමෙන් සංකූලතා ඇති වූ හෝ මිය ගිය කිසිදු පුද්ගලයෙක් නැති බවද ඔහු සඳහන් කළේය.

එවන් කිසිවෙකු ඇත්නම් ඒ ගැන සාක්‍ෂි ඉදිරිපත් කරන්නැයිද ඔහු පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඉල්ලා සිටියේය.

කොරෝනා මැඬලීම සඳහා දේශීය ඖෂධ ඉදිරිපත් වන සෑම අවස්ථාවකම ඒ සඳහා වන පරීක්ෂණ ක්‍රියාවලියකට ඉදිරිපත් කරන බවද ඇමැතිවරයා පැවසීය.

එය රජයක් ලෙස කළයුතු කාර්යයක් බව ද ඔහු පෙන්වා දුන්නේය.

No comments

Ads Place