Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

වගකීම් විරහිත පුද්ගලයින් නිසා පවුලේ සෑම දෙනාටම කොරෝනා අවධානමක් - සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි

  ඇතමුන්ගේ වගකීම් විරහිත හැසිරීම් හේතුවෙන් පවුලේ සෙසු සාමාජිකයින්ද කොරෝනා වෛසරයට ගොදුරු විය හැකි බැවින් ඒ පිළිබද පෙරට වඩා අවධානයෙන් කටයුතු ක...

 


ඇතමුන්ගේ වගකීම් විරහිත හැසිරීම් හේතුවෙන් පවුලේ සෙසු සාමාජිකයින්ද කොරෝනා වෛසරයට ගොදුරු විය හැකි බැවින් ඒ පිළිබද පෙරට වඩා අවධානයෙන් කටයුතු කරන්නැයි සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. රජය සංචරණ සීමා පැනවීමට තීරණය කර ඇත්තේ රට තුළ පවතින තත්ත්වය යහපත් නොවන බැවින්.


ඒ පිළිබදවද ජනතාව සිහි තබාගෙන කටයුතු කළ යුතු බවයි ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය පත්මා ගුණරත්න වෙත කියාසිටිය්.

No comments

Ads Place