Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා වැලදී එක නිවසේ තිදෙනෙක් මිය යයි..

  කොරෝනා ආසාදනය වී කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එකම නිවසේ පදිංචිව සිටි තිදෙනෙකු මියගොස් තිබේ. මෙසේ මියගොස් ඇත්තේ මාලඹේ ගෝනවත්ත ප්‍රද...

 

කොරෝනා ආසාදනය වී කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි එකම නිවසේ පදිංචිව සිටි තිදෙනෙකු මියගොස් තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ මාලඹේ ගෝනවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවන් තිදෙනෙකි.

වයස 94, 86, 82 බැගින් වූ තිදෙනෙකු මෙසේ මියගිය ඇත.

මියගිය පිරිමි පුද්ගලයා කඩුවෙල හිටපු නාගරික මන්ත්‍රී වරයෙකි.

මියගිය අනෙක් දෙදෙනා කාන්තාවන්ය.

No comments

Ads Place