Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් ප‍්‍රදේශ ගණනක් ලොක්ඩවුන්.. ලයිස්තුව මෙන්න…

  දිස්ත‍්‍රික්ක 03කට අයත් ග‍්‍රාම සේවා වසම් 13ක් වහාම ක‍්‍රියාත්මක වන ලෙස හුදෙකලා කර ඇත. කොරෝනා ආසාදිතයන් කිහිප දෙනෙකු හමුවීම නිසා තවදුරටත් ...

 


දිස්ත‍්‍රික්ක 03කට අයත් ග‍්‍රාම සේවා වසම් 13ක් වහාම ක‍්‍රියාත්මක වන ලෙස හුදෙකලා කර ඇත.

කොරෝනා ආසාදිතයන් කිහිප දෙනෙකු හමුවීම නිසා තවදුරටත් පැතිරී යාම පාලනය සඳහා මෙම පියවර ගෙන ඇත.

හුදෙකලා කරනු ලබන එම ග්‍රාම සේවා වසම් මෙසේය.

ගම්පහ දිස්ත්‍රික්කය
වත්තල,හේකිත්ත, පල්ලියවත්ත,කෙරඟපොකුණ, ගල්උඩුපිටිය, මත්තුමගල

කළුතර දිස්ත්‍රික්කය
නාගොඩ දකුණ, විජිත මාවත,කළුථර උතුර බෝසිරිපුර කොටස, මහවස්කඩුව උතුර, යටදොලවත්ත බටහිර ග්‍රාමසේවා වසමේ කොරටුහේන ගම

යාපනය දිස්ත්‍රික්කය
කොඩිකාමම් මධ්‍යම සහ කොඩිකාමම් උතුර

No comments

Ads Place