Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කළුතර මහ රෝහලෙන් පැන ගිය කොරෝනා ආසාදිතයෙකු බේරුවලදී අත්අඩංගුවට

  කළුතර නාගොඩ රෝහලෙන් පැනගිය කොරෝනා ආසාදිතයෙකු බේරුවල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේදියි. එලෙස අත්අඩංගු...

 


කළුතර නාගොඩ රෝහලෙන් පැනගිය කොරෝනා ආසාදිතයෙකු බේරුවල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.


ඒ, බේරුවල මාගල්කන්ද ප්‍රදේශයේදියි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ fබේරුවල පරණ කඩේ ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි පුද්ගලයෙක්.


අත්අඩංගුවට ගැනුනු කොරෝනා ආසාදිත පුද්ගලයා කළුතර නාගොඩ මහ රෝහලේ ප්‍රතිකාර සදහා යලිත් යොමු කිරීමට බේරුවල නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පියවර ගෙන තිබෙනවා.

No comments

Ads Place