Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඉන්දුනීසියාව, මැලේෂියාව විරුද්ද වේ.. පාම් තෙල් තහනම ඉවත් කරයි…

  මෙරට පාම් තෙල් ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ. වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ මැලේෂියා හා ඉන්දුනීසියා තානාපතිවරුන...


 මෙරට පාම් තෙල් ආනයන තහනම ඉවත් කිරීමට රජය තීරණය කර තිබේ.

වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ මැලේෂියා හා ඉන්දුනීසියා තානාපතිවරුන් තමන් අමතා අදාල තහනම සම්බන්ධයෙන් විරෝධය පළ කර බවයි.

එම තහනම ලෝක වෙළඳ සංවිධානයේ එකගතා උල්ලංඝනය කිරීමක් බව ද තානාපතිවරුන් දෙදෙනා සඳහන් කළ බව ඇමතිවරයා සඳහන් කළේය.

ඒ අනුව ගුණාත්මක සහ පිරිසිදු පාම් තෙල් ආනයනය කිරීමට අවසර දීමට ශ්‍රී ලංකාව එකඟ වූ  නිසා තත්ත්වය සමථයකට පත් වූ බව ද ඇමතිවරයා සඳහන් කළේය.

No comments

Ads Place