Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අනුරාධපුර ප්‍රදේශයේ පුද්ගලික බැංකුවක් අසල වෙඩි තැබීමක්

  අනුරාධපුර ප්‍රදේශයේ පුද්ගලික බැංකුවක් අසල අද (06) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබෙනවා. එම බැංකුවේ ATM යන්ත්‍රයට මුදල් තැන්පත් කිරීම සඳහා පෞද්...

 


අනුරාධපුර ප්‍රදේශයේ පුද්ගලික බැංකුවක් අසල අද (06) උදෑසන වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.


එම බැංකුවේ ATM යන්ත්‍රයට මුදල් තැන්පත් කිරීම සඳහා පෞද්ගලික ආයතනයක ආරක්ෂක නිලධාරියෙකු සහ තවත් නියෝජිතයෙකු පැමිණ ඇති අතර එම අවස්ථාවේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු අදාළ මුදල් තොගය පැහැරගෙන යෑමට උත්සාහ දරා තිබෙනවා.


එම අවස්ථාවේදී දෙපාර්ශ්වය අතර පොර බැදීමක් සිදුව ඇති බවත් එහිදී සිදුකළ වෙඩි තැබීමක් එක් පුද්ගලයෙක් තුවාල ලබා ඇති  බවත් පොලීසිය සඳහන් කරනවා.

No comments

Ads Place