Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

චීනය කොරෝනා මැඩලා ඇත්තේ දේශීය ඖෂධයකින්.. එන්නත ඔවුන්ගේ ව්‍යාපාරයක්..

  කොරෝනා එන්නත භාවිතයට ගැනීමට පෙර තම රටේ කොරෝනා වසංගතය චීනය විසින් පාලනය කරගෙන තිබූ බව කථිකාචාර්ය නෙම්සිරි ජයතිලක මහතා සඳහන් කරයි. චීනය විසි...

 


කොරෝනා එන්නත භාවිතයට ගැනීමට පෙර තම රටේ කොරෝනා වසංගතය චීනය විසින් පාලනය කරගෙන තිබූ බව කථිකාචාර්ය නෙම්සිරි ජයතිලක මහතා සඳහන් කරයි.

චීනය විසින් කොරෝනා පාලනය සඳහා යොදා ගත්තේ පාරම්පරික චීන ඖෂධ වට්ටෝරුවක් බවද එම ඖෂධය ඉතා ජනප්‍රිය වීමෙන් යුවාන් බිලියන තිහක් එමගින් චීනය ආදායම් ලබා ඇතැයි ද ඔහු පැවසීය.

තායිලන්තය දකුණු කොරියාව වැනි රටවල් ද කොරෝනා පාලනය කළේ සිය පාරම්පරික ඖෂධ වලින් බවද පැවසූ ඔහු අපද අපගේ සාම්ප්‍රදායික ඖෂධ භාවිතා කලේ නම් කොරෝනා පාලනය කරගත හැකිව තිබූ බවද කියා සිටියේය.

එන්නත් නිපදවීම ව්‍යාපාරයක් බවත් චීනය එවන් අවස්ථා කිසි විටෙක මග නොහරින්න පැවසූ ඔහු එනිසා චීනයද එන්නත් නිෂ්පාදනය කරමින් සිටින බවද කියා සිටියේය.

දෙරණ රූපවාහිනියේ පැවති වැඩසටහනකදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.

No comments

Ads Place