Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

හොරණ බස් සේවකයින්ටත් කොරෝනා එන්නත

  හොරණ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට අයත් බස් රථ රියදුරන්, කොන්දොස්තරවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලයේ 300 දෙනෙකුට අද කොරෝනා එන්නත ලබා දී තිබ...

 


හොරණ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියට අයත් බස් රථ රියදුරන්, කොන්දොස්තරවරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩලයේ 300 දෙනෙකුට අද කොරෝනා එන්නත ලබා දී තිබෙනවා.


ඒ, හොරණ නගර ශාලාවේ දීයි.


එම පිරිසට චීනයේ නිෂ්පාදිත සයිනෝෆාම් එන්නත ලබා දුන් බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.


එන්නත ලබා ගැනීම සදහා හොරණ නගර ශාලාවට ප්‍රදේශයේ ගම්වාසීන් පිරිසක් ද පැමිණ තිබුණා.


කෙසේවෙතත් අද දිනයේ කොරෝනා එන්නත ලබා දෙන්නේ බස් රථ සේවකයින්ට පමණක් බවට එම පිරිසට සෞඛ්‍ය බලධාරීන් දැනුම්දීමෙන් අනතුරුව ඔවුන් එම ස්ථානයෙන් පිටත්ව ගිය බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.

No comments

Ads Place