Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් මරණ 46ක්.. එය දිනක වැඩිම මරණ ගණනයි.. කරාපිටියෙන්ම 14ක්…

  ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ 46ක් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 1,178ක් දක්වා ඉහළ යයි. ඊයේ ස...


 
ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ 46ක් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ සමග මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 1,178ක් දක්වා ඉහළ යයි.

ඊයේ සිදුව ඇති මරණ 14ක් කරාපිටිය රෝහලේ බවද නිවේදනයේ දැක්වෙයි.

No comments

Ads Place