Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

නිරෝධායන රීති කැඩූ තවත් 448 දෙනෙකු අත්අඩංගුවට

මුව ආවරණ නොපැළඳීම හා පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම ඇතුළුව නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 දී පුද්ගලයින් 448 දෙනෙ...


මුව ආවරණ නොපැළඳීම හා පුද්ගල දුරස්ථභාවය ආරක්ෂා නොකිරීම ඇතුළුව නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් ගතවූ පැය 24 දී පුද්ගලයින් 448 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පවසනවා.


ඒ අනුව ඉකුත් ඔක්තෝම්බර් 30 වනදා සිට මේ දක්වා කාලය තුළදී නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් සංඛ්‍යාව 8,747  ක්.


නිරෝධායන රෙගුලාසි උල්ලංඝණය කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක බව ද පොලීසිය සඳහන් කළා.

No comments

Ads Place