Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් කොරෝනා මරණ 38ක්… එය මෙරට දිනක උපරිමයයි.

  තවත් කොරෝනා මරණ 38ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්ථා කරයි. එය එක් දිනකදී මෙරටින් වාර්තා කරන ලද වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවයි. ...

 


තවත් කොරෝනා මරණ 38ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් වාර්ථා කරයි.

එය එක් දිනකදී මෙරටින් වාර්තා කරන ලද වැඩිම කොරෝනා මරණ සංඛ්‍යාවයි.

එම ප්‍රමාණය සමඟ මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 1089 දක්වා ඉහළ යයි.

No comments

Ads Place