Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ෆේස් මාස්ක් නැති 342 ක් අත්අඩංගුවට ගනී…

  නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සහ මුහුණු ආවරණ නොමැති වීම සම්බන්ධයෙන් පසුගිය පැය 24 තුළ පුද්ගලයන් 342 ක් අත්අඩංගුවට ගත් තිබේ. පොලිස් මාධ්‍ය ප...

 


නිරෝධායන නීති උල්ලංඝනය කිරීම සහ මුහුණු ආවරණ නොමැති වීම සම්බන්ධයෙන් පසුගිය පැය 24 තුළ පුද්ගලයන් 342 ක් අත්අඩංගුවට ගත් තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කරන්නේ පසුගිය ඔක්තෝම්බර් 30 සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන නීති කඩකිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 10413 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

No comments

Ads Place