Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

25න් පසු දිගටම ලොක්ඩවුන්ද.. නැද්ද..- තීරණාත්මක සාකච්චාවක්…

  දැනට පනවා ඇති සංචරණ සීමා මැයි මස 25 දායින් පසුව තවත් දීර්ඝ කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කිරීමට ...


 දැනට පනවා ඇති සංචරණ සීමා මැයි මස 25 දායින් පසුව තවත් දීර්ඝ කරන්නේද නැද්ද යන්න සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ සාකච්ඡා කිරීමට නියමිත වන බව යුද හමුදාපති ශවෙන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

සංචරණ සීමා දීර්ඝ කරන්නේද නැද්ද යන්න ගැන තීරණයක් කරන්නේ සෞඛ්‍ය අංශ විසින් දැනුම් දෙන තොරතුරු ද අවධානයට ලක් කරමින් බවද ඔහු පැවසීය.

No comments

Ads Place