Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඊයේ ලංකාවෙන් කොරෝනා මරණ 25ක්.. ?

  තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 14 දෙනකු මියගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි. මේ සමග මෙරට වාර්තා වන මුළු කොරෝනා මරණ ප්‍ර...

 


තවත් කොරෝනා ආසාදිත පුද්ගලයන් 14 දෙනකු මියගොස් ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි.

මේ සමග මෙරට වාර්තා වන මුළු කොරෝනා මරණ ප්‍රමාණය 734 දක්වා ඉහළ යයි.

මේ අතර worldometers වෙබ් අඩවිය වාර්තා කරන්නේ ඊයේ දිනයේ ශ‍්‍රී ලංකාවෙන් කොරෝනා මරණ 25ක් සිදුව ඇති බවය.

එම අඩවියට අනුව මරණ වාර්තා වීම අතින් ඊයේ දිනයේ ලංකාව ලෝකයේ 44 වන ස්ථානයේ පසුවෙයි

No comments

Ads Place