Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

තවත් කොරෝනා මරණ 24ක්.. වැඩි පිරිසක් නිවුමෝනියාවෙන්…

  ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ 24ක් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 892ක් දක්වා ඉහළ යයි. ඊයේ...


 ඊයේ දිනයේ තවත් කොරෝනා මරණ 24ක් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

ඒ සමග මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 892ක් දක්වා ඉහළ යයි.

ඊයේ දිනයේ වාර්තා වන මරණ වලින් වැඩිම කොටසක් කොරෝනා නිව්මෝනියාව හේතුවෙන් සිදුව ඇති ඒවාය.

No comments

Ads Place