Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මැයි 24 සහ 25 රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කරයි

  මැයි 24 සහ 25 රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම දින දෙක නිවාඩු ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන...

 


මැයි 24 සහ 25 රජයේ නිවාඩු දින ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. මෙම දින දෙක නිවාඩු ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර ඇති බව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය අද නිවේදනය කර සිටිනවා.


කෙසේ වෙතත් මෙම නිවාඩු දින 02ක බැංකු හා වෙළඳ අංශ සඳහා ඇතුළත් නොවන බවයි අමාත්‍යාංශය නිවේදනය කළේ.

No comments

Ads Place