Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා මරණ 19ක්.. එය දිනක වැඩිම ගණනයි.. දින 10ට මරණ 109ක්..

  ඊයේ දිනය තුල මෙරට කොරෝනා ආසාදිත මරණ 19ක් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි. ඒ සමග මෙරට සිදුව ඇති කොරෝනා මරණ ගණන 764 දක්වා ඉහල ය...

 


ඊයේ දිනය තුල මෙරට කොරෝනා ආසාදිත මරණ 19ක් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කරයි.


ඒ සමග මෙරට සිදුව ඇති කොරෝනා මරණ ගණන 764 දක්වා ඉහල යයි.


ඊයේ සිදුව ඇති මරණ වලින් වැඩි කොටස කොරෝනා නිවුමෝනියාව නිසා සිදුව ඇති ඒවාය.


පසුගිය දින 10ක කාලයේදී කොරෝනා ආසාදිතයන් 109ක් මිය ගොස් තිබේ.




No comments

Ads Place