Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අධිවේගී මාර්ගයේ කොරෝනා පොකුරක්.. ප‍්‍රවේශපත් කවුළුවල 17කට කොරෝනා..

  දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල කොට්ටාව හා අතුරුගිරිය අන්තර් හුමාරු මධ්‍යස්ථානයන්හි සේවය කරන 17 දෙනෙක්ට කොරෝනා වෛරසය අසාදන වී තිබේ. ඒ හේතුවෙ...

 


දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල කොට්ටාව හා අතුරුගිරිය අන්තර් හුමාරු මධ්‍යස්ථානයන්හි සේවය කරන 17 දෙනෙක්ට කොරෝනා වෛරසය අසාදන වී තිබේ.

ඒ හේතුවෙනි ම ස්ථානයන්හි කටයුතු අඩපණ වීම නිසා මාර්ගයේ ගමන් ගත් වාහන විශාල ප්‍රමාණයක් ඊයේ දිනයේ දැඩි දුෂ්කරතාවට පත්ව තිබිණි.

මෙම තත්ත්වය මත මාතර දෙස සිට පැමිණි වාහන වලට කහතුඩුව පිවිසුමෙන් ප්‍රවේශපත්‍ර වලට මුදල් ගෙවා පිටවීමට සිදුවීමෙන් දැඩි තදබදයක් ඇති වී තිබිණි.

ආසාදිත සේවකයන් මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යොමු කර තිබේ.

මෙම කොරෝනා අවදානම් තත්ත්වය මත අධිවේගී මාර්ගයේ වාහන ගමනාගමනය අඩු වීමක් දක්නට ලැබුණු බවද එහි නිලධාරීහු කියා සිටිති.

No comments

Ads Place