Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කොරෝනා එන්නත් ගන්න ලෝක බැංකුවෙන් රුපියල් කෝටි 1600ක් ගනී.

  ශ්‍රී ලංකාවටත් කොරෝනා එන්නත් මිලදී ගැනීම සඳහා ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 80.5 ක මුදලක් අනුමත කර ඇත. ලෝක බැංකුව සහ ශ්‍රී ලංකා රජය අතර ඒ...



 

ශ්‍රී ලංකාවටත් කොරෝනා එන්නත් මිලදී ගැනීම සඳහා ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 80.5 ක මුදලක් අනුමත කර ඇත.

ලෝක බැංකුව සහ ශ්‍රී ලංකා රජය අතර ඒ සඳහා වන ගිවිසුම ඊයේ දිනයේ අත්සන් තබා ඇත.

ලෝක බැංකුව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ කොරෝනා හදිසි ප්‍රතිචාර සහ සෞඛ්‍ය පද්ධතිය සුදානම් කිරීමේ ව්‍යාපෘතිය සඳහා ලබා දුන් දෙවැනි මූල්‍ය සහයෝගය මෙය බවයි.

මෙම මුදල එන්නත් මිලදී ගැනීමටත් හා ඒවා ජනතාවට ලබාදීමට වැදගත් වනු ඇති බවද ලෝක ලෝක බැංකුව කියා සිටී.

No comments

Ads Place