Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අද රාත්‍රී 11 සිට 17 වැනිදා අලුයම 04 දක්වා හැඳුනුම්පත් අංකය යටතේ හෝ නිවසින් බැහැරවීමට හැකියාවක් නෑ - පොලිස් මාධ්‍ය ප්‍රකාශක

  අද රාත්‍රී 11 සිට 17 වැනිදා අලුයම හතර තෙක් පවතින සංචරණ සීමා තහනම යටතේ හැඳුනුම්පත් අංකය යටතේ හෝ නිවසින් බැහැරවීමට නොහැකි බව පොලිස් මාධ්‍ය ප...

 


අද රාත්‍රී 11 සිට 17 වැනිදා අලුයම හතර තෙක් පවතින සංචරණ සීමා තහනම යටතේ හැඳුනුම්පත් අංකය යටතේ හෝ නිවසින් බැහැරවීමට නොහැකි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පවසනවා.


කෙසේ වෙතත් යම්කිසි රෝගී තත්ත්වයකට පමනක් රෝහලකට යාමේ හැකියක් ඇති බවයි ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේ.

No comments

Ads Place