Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සයිනොෆාම් එන්නතක් ඩොලර් 10ට බංග්ලාදේශයට..- Time Of india

  කොරෝනා මර්දනය සඳහා චීනයේ නිෂ්පාදිත සයිනොපාම් එන්නත් මාත්‍රාවක් ඩොලර් 10 ක මිලකට බංග්ලාදේශය විසින් මිලට ගැනීමට කටයුතු සුදානම් කර ඇතැයි ‘ටයි...


 කොරෝනා මර්දනය සඳහා චීනයේ නිෂ්පාදිත සයිනොපාම් එන්නත් මාත්‍රාවක් ඩොලර් 10 ක මිලකට බංග්ලාදේශය විසින් මිලට ගැනීමට කටයුතු සුදානම් කර ඇතැයි ‘ටයිම්ස් ඔෆ් ඉන්දියා’ පුවත්පත ඊයේ දිනයේ වාර්තා කරයි.

බංගලදේශයේ කැබිනට් අතිරේක ලේකම්වරයෙකු උපුටා දක්වමින් එම වාර්තාවේ සඳහන් කර ඇත්තේ එළඹෙන ජූනි මස සිට එම එන්නත් තොග බංග්ලාදේශය වෙත ලැබෙනු ඇති බවයි.

ඉන්දියාවේ නිෂ්පාදිත අස්ටසෙනික් එන්නතක් ඩොලර් පහකට ලබාගැනීමට තිබියදී හැකියාව බංගලදේශය විසින් චීන එන්නත් එමෙන් දෙගුණයක් මිල ගෙවා ලබා ගනිමින් ඇතැයිද එම වාර්තාවේ දැක්වෙයි.

කෙසේ වෙතත් සයිනොෆාම් එන්නත් මාත්‍රාවක් ඩොලර් 10කට බංග්ලාදේශයට ලබා දීමේ වාර්තා අසත්‍ය බවත් එවන් කිසිදු සූදානමක් නැති බවත් කොළඹ සිටින චීන තානාපතිවරයා ඊයේ ප‍්‍රකාශ කරන ලදී.

Time Of india වාර්තාව මෙතනින්



No comments

Ads Place