Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බුස්ස බන්ධනාගාරයේ රැදවියන් 08 දෙනෙකුට කොවිඩ්

බුස්ස බන්ධනාගාරයේ රැදවියන් 08 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදධනය වි ඇති බවට අද (11) තහවුරුවි වි ඇති බව බූස්ස බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසනවා. බන...



බුස්ස බන්ධනාගාරයේ රැදවියන් 08 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදධනය වි ඇති බවට අද (11) තහවුරුවි වි ඇති බව බූස්ස බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසනවා.


බන්ධනාගාරයේ රැදවියින් 254 දෙනෙකු පි. සි.ආර් පරික්ෂණවලට ලක්කොට ඇති අතර අද දින පි.සී.ආර් පරික්ෂණවල ප්‍රථිපල තිබෙනවා.


එම ප්‍රථිපලවලට අනුව රැදවියන් 08 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාධනය වි ඇති බවට  තහවුරුවි ඇති බවද බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසනවා.


මෙකී රැදවියන් බන්ධනාගාරය තුල වාට්ටු දෙකක නිරෝධායනය වෙමින් සිටියදි  පි.සි.ආර් පරික්ෂණ සදහා ලක්කරණු ලැබුවා.


 කොරෝනා ආසාදිත රැදවියන් වැලිකඩ බන්ධනාගාරය වෙත යොමුකිරිමට කටයුතු කරණ බවද බන්ධනාගාර අධිකාරි කාර්යාලය පවසයි.

No comments

Ads Place