Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

බංග්ලාදේශ ගිය ශ‍්‍රී ලංකා කණ්ඩායමේ 03කට කොරෝනා.. චමින්ද වාස්ද ආසාදිතතයි.. පලමු තරගය අදයි…

  බංග්ලාදේශ ක්‍රිකට් සංචාරයක යෙදී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවකු සහ තවත් ක්‍රීඩකයන් දෙදෙනකුට කොරෝනා වෛරසය අසාදන වී තිබේ. ශ්‍රී ලංකා ...


 බංග්ලාදේශ ක්‍රිකට් සංචාරයක යෙදී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකරුවකු සහ තවත් ක්‍රීඩකයන් දෙදෙනකුට කොරෝනා වෛරසය අසාදන වී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායමේ වේගපන්දු පුහුණුකරු චමින්ද වාස් සහ ක‍්‍රීඩකයන් වන ඉසුරු උදාන, ශිරාන් ප්‍රනාන්දු මෙසේ ආසාදිත වී ඇත.

ශ‍්‍රී ලංකා කණ්ඩායමට එක්දින තරග තුනක් සඳහා මෙහිදී සහභාගි වීමට නියමිත අතර අද එහි පළමු තරගය ඩකා හිදී ආරම්භ වෙයි.

No comments

Ads Place