Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

‘තමුසෙගෙ හයිය පෙන්නන්න එනවා එළියට… තමුසේ බූරුවා’ චමල්-ෆොන්සේකා පාර්ලිමේන්තුවේදී ගුටි අනින්න අභියෝග කරති…[Video]

  ඇමති චමල් රාජපක්ෂ මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අතර මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී උණුසුම් වචන හුවමාරුවක් ඇති ...

 


ඇමති චමල් රාජපක්ෂ මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා අතර මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී උණුසුම් වචන හුවමාරුවක් ඇති විය.

මහින්ද රාජපක්‍ෂ ආණ්ඩු සමයේ තම මන්ත‍්‍රී ධුරය අහෝසි කිරීම ගැන සරත් ෆොන්සේකා මහතා අදහස් පල කරද්දී එවක කතානායක චමල් රාජපක්ෂ මහතා ඊට පිළිතුරු දීමට යාමෙන් මෙම තත්වය ඇති විය.

දෙදෙනා අතර ‘තමුසේ-බූරුවා’ යන වචනද හුවමාරු වූ අතර ගුටි ඇන ගැනීමට ඔවුන් අභියෝග කර ගත්තේය.

මේ හේතුවෙන් පාර්ලිමේන්තුව විනාඩි 5කට කල් තැබීමට කල් තැබීමට කතානායකවරයා කටයුතු කලේය.


lankacnews

No comments

Ads Place