Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

චීනයේ sinofarm එන්නත ශ්‍රී ලාංකිකයන්ට ලබා නොදෙන හේතුව පවිත්‍රා කියයි

සෞඛ්‍ය බලධාරීන් විසින් එන්නතෙහි ආරක්ෂාව සහතික කරන තුරු චීනයේ සීනෝෆාර්ම් එන්නත ශ්‍රී ලාංකිකයන්ට ලබා නොදෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාර...


සෞඛ්‍ය බලධාරීන් විසින් එන්නතෙහි ආරක්ෂාව සහතික කරන තුරු චීනයේ සීනෝෆාර්ම් එන්නත ශ්‍රී ලාංකිකයන්ට ලබා නොදෙන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියාරාචි පැවසීය.


එන්නතෙහි ආරක්ෂාව සහතික කිරීම සඳහා බෝවන රෝග පිළිබඳ උපදේශක කමිටුව සහ ජාතික ඖෂධ නියාමන අධිකාරිය එන්නත පිළිබඳ දත්ත විශ්ලේෂණය කරමින් සිටින බව ඇය සදහන් කරයි.


ඒ් අනුව මේ වන විට එන්නත ලබා දෙන්නේ චීන ජාතිකයින්ට පමණක් බව ද ඇය පැවසුවාය.

noizetv

No comments

Ads Place