Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රැට්ටා JVP කාරයෙක්.. ආණ්ඩුවට මඩ ගහනවා..- පොහොට්ටු මන්ත‍්‍රී

  රැට්ටා නමින් ප්‍රසිද්ධ යූ ටියුබ් නිර්මාණකරුවා ද ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත...

 


රැට්ටා නමින් ප්‍රසිද්ධ යූ ටියුබ් නිර්මාණකරුවා ද ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල මහතා සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වැරදිකරුවන් කිසිවකු හෝ සිරගත කරනු නැතැයි රැට්ටා පවසා ඇති බවයි.



1 comment

  1. Ratta umbawage third class ekek misa JVP vani vinayanukula pakshayakata ayath ekek nowe.

    ReplyDelete

Ads Place