Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දූෂිතයන් එක්ක බෑ කියා ඉල්ලා අස්වූ රේණුක පෙරේරා යලිත් එතැනම වැඩ…

  ධුරයෙන් ඉල්ලා අස්වන බවට අග්‍රාමාත්‍යවරයා වෙත ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරන ලද නිවාස අධිකාරියේ සභාපති රේණුක පෙරේරා මහතා එම ධුරයේ නැවතත් රාජක...

 


ධුරයෙන් ඉල්ලා අස්වන බවට අග්‍රාමාත්‍යවරයා වෙත ඉල්ලා අස්වීමේ ලිපිය යොමු කරන ලද නිවාස අධිකාරියේ සභාපති රේණුක පෙරේරා මහතා එම ධුරයේ නැවතත් රාජකාරි කරමින් සිටින බව වාර්තා වේ.

ඔහුගේ ඉල්ලා අස්වීම ලිපිය යැවීමෙන් පසු ආණ්ඩුවේ ප්‍රධානීන් කිහිප දෙනකු ඔහු සමග සාකච්ඡා කර තත්ත්වය සමථයකට පත් කර ගෙන ඇති බව ද සඳහන්ය.

රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ දූෂිතයන් තනතුරට පත් කරන්නැයි බලපෑම් කරන්නේ යයි කියමින් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය විෂයභාර අමාත්‍යවරයා වන අග්‍රාමාත්‍ය ඇවැත් යොමු කිරීමට කටයුතු කර තිබිණි.

lanka C news

No comments

Ads Place