Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අධික බීමතින් භික්‍ෂුවක් රිය පදවයි.. මිනිස්සු වටවී ගහන්න යයි..

  අධික බීමතින් භික්ෂූන් වහන්සේ නමක් වාහනයක් පදවන අවස්ථාවක වූ සිදුවීමක් දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලවල සංසරණය වේ. පසුව කිසියම් පුද්ගලයෙකු එම වා...

 


අධික බීමතින් භික්ෂූන් වහන්සේ නමක් වාහනයක් පදවන අවස්ථාවක වූ සිදුවීමක් දැක්වෙන වීඩියෝවක් සමාජ ජාලවල සංසරණය වේ.

පසුව කිසියම් පුද්ගලයෙකු එම වාහනය නවත්වා යන භික්ෂූන් වහන්සේට දැඩිව දෝෂාරෝපණය කරනු ඇසිය හැකිය.

කෙසේ වෙතත් තමන් වහන්සේගේ විහාරස්ථානය හෝ නම හෙළි කිරීමට අදාල භික්ෂූන්වහන්සේ කටයුතු කරන්නේ නැත.

මෙම සිදුවීම කොළඹ ප‍්‍රදේශයේ සිදු වූවක් බව වීඩියෝව නිරීක්‍ෂණයෙන් පැහැදිලි වෙයි.

lankacnews

No comments

Ads Place