Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පින්තූර අරන් මා අවභාවිත කලා.. දේවානිගෙන් ජවිපෙට ප‍්‍රසිද්ධ විරෝධය…

  ජාතික ජන බලවේගයේ නිරූපමා සේරසිංහ මහත්මිය තමන් සමග ගත් පින්තුරයක් අවභාවිත කළේ යයි ගම්පහ අඩවි වන නිලධාරී දේවානී ජයතිලක මහත්මිය සඳහන් කරයි. ඇ...

 


ජාතික ජන බලවේගයේ නිරූපමා සේරසිංහ මහත්මිය තමන් සමග ගත් පින්තුරයක් අවභාවිත කළේ යයි ගම්පහ අඩවි වන නිලධාරී දේවානී ජයතිලක මහත්මිය සඳහන් කරයි.

ඇය තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් පෙන්වා දෙන්නේ ඉදිරියේදී කිසිදු අයෙකු හා ඡායාරූප ගැනීමෙන් තමන් වලකින බවයි.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් තම අප්‍රසාදය හා කනගාටුව ප්‍රකාශ කරන බවත් තමන් කිසියම් දේශපාලන පක්ෂයට ලැදි බව ඇඟවීමට උත්සාහ දරන්නේ නම් එය පිළිකුලෙන් යුතුව හෙළා දකින බවත් ඇය සඳහන් කර තිබේ.

lankacnews


No comments

Ads Place