Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාරලිමේන්තුව ගාලගෝටියක් වේ.. වහාම කල් තබයි..

  අද රැස්වූ පාර්ලිමේන්තුව විනාඩි 05කට කල් දැමීමට කල් තැබීමට කතානායකවරයා තීරණය කර තිබේ. එහි ඇති වූ උණුසුම් තත්වයක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත...

 


අද රැස්වූ පාර්ලිමේන්තුව විනාඩි 05කට කල් දැමීමට කල් තැබීමට කතානායකවරයා තීරණය කර තිබේ.

එහි ඇති වූ උණුසුම් තත්වයක් හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවති පක්ෂ නායක රැස්වීම ද විශාල ගාලගෝට්ටියක් බවට පත්වී ඇතැයි වාර්තා වෙයි.

පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය සම්බන්ධ ඇති වූ මතභේදයක් මත මෙම උණුසුම් තත්වය ඇතිව තිබේ.

No comments

Ads Place