Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රූ රැජින කිරුළ නැවතත් පුෂ්පිකාට.. කැරොලයින් වැරදි බව ජාතික අධ්‍යක්‍ෂ කියයි…

  2020 වසරේ විවාහක රූ රැජිණ පෙලස කිරුළ පළඳවා නැවත එය උදුරා ගැනීමට ලක්වූ පුෂ්පිකා ද සිල්වා මහත්මියට නැවතත් එම කිරුළ ලබා ගැනීමට තීරණය කර තිබේ....


 2020 වසරේ විවාහක රූ රැජිණ පෙලස කිරුළ පළඳවා නැවත එය උදුරා ගැනීමට ලක්වූ පුෂ්පිකා ද සිල්වා මහත්මියට නැවතත් එම කිරුළ ලබා ගැනීමට තීරණය කර තිබේ.

විවාහක රූ රැුජින තරගයේ මෙරට ජාතික අධ්‍යක්ෂ චන්දිමාල් ජයසිංහ මහතා සඳහන් කරන්නේ එම කිරුළ නැවත උදුරා ගැනීම සිදු නොකළ යුතුව තිබූ දෙයක් බවයි.

පුෂ්පිකාද සිල්වා දික්කසාද වූ බවට ලියවිලි කිසිවක් නැති නිසා අදාළ කිරුළ ඇයට නැවත ලබාදීමට කටයුතු කරන බවත් ඔහු සඳහන් කළේය.

ඊයේ දිනයේ කැරොලයින් ජූරිගේ එම හැසිරීම තරගයේ ප්‍රතිරූපයට හානිකර ලෙස බලපා ඇති බව ද චන්දිමාල් ජයසිංහ තව දුරටත් සඳහන් කරයි.

lankacnews

No comments

Ads Place