රට තුළ පවතින කොරෝනා වසංගත තත්වය සැලකිල්ලට ගනිමින් මෙවර ජාතික මහා ක්‍රිඩා උළෙළ අදියර වශයෙන් පැවැත්වීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි ක්‍රීඩා අමාත...
රට තුළ පවතින කොරෝනා වසංගත තත්වය සැලකිල්ලට ගනිමින් මෙවර ජාතික මහා ක්‍රිඩා උළෙළ අදියර වශයෙන් පැවැත්වීම කෙරෙහි අවධානය යොමුව ඇතැයි ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.
ක්‍රීඩක ක්‍රිඩිකාවන්ගේ දක්ෂතා උරගා බැලෙන සහ ප්‍රතිඵල ජාත්‍යන්තරය පිළිගන්නා ක්‍රීඩා උළෙලක් ලෙස ජාතික මහා ක්‍රීඩා උළෙළ පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි ක්‍රීඩා අමාත්‍යවරයා පැවසුවේ.
nethnews
No comments