Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

‘පහනට තෙල් රෙද්ද ලිහේ..’ හඬ පට කිහිපයක් සමාජජාලවල…

  පහනට තෙල් ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ අම්බලන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත‍්‍රී ගේ‍්‍රෂන් කෙරමිණියගේ මහතා සහ තවත් කි...

 


පහනට තෙල් ජාතික ව්‍යාපාරයේ නිර්මාතෘ අම්බලන්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත‍්‍රී ගේ‍්‍රෂන් කෙරමිණියගේ මහතා සහ තවත් කිහිප දෙනෙකු අතර සිදුවන බව කියන හඬ පට කිහිපයක් සමාජජාලාවල හුවමාරු වෙමින් ඇත.

එම සාකච්ඡාව අනුව හැඟීයන්නේ පහනට තෙල් ජාතික ව්‍යාපාරය විපක්ෂයේ උවමනාවක් මත ආණ්ඩුව අපහසුතාවට පත් කිරීම සදහා විපක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු ගේ අනුදැනුම මත ක‍්‍රියාත්මක කරන ලද්දක් බවයි.

හරීන් ප්‍රනාන්දු, චම්පික රණවක, මංගල සමරවීර යන මන්ත්‍රීවරුන්ගේ නම් ද එම සංවාදයේදී කියැවෙයි.

කෙසේ වෙතත් එම සංවාදයේ යෙදෙන්නේ කුමන පුද්ගලයෙක් සමග පැහැදිලි නැති අතර හඳුනාගත හැකි පුද්ගලයකුගේ කටහඬක් එම හඬ පට අතර නැත.



No comments

Ads Place