Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

දකුණු අප්‍රිකාවෙන් හමුවූ කොවිඩ් ප්‍රභේදයට එරෙහිව ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත සාර්ථක ප්‍රථිපල පෙන්වයි

 ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත, දකුණු අප්‍රිකාවෙන් සොයා ගැනුණු ඊ1351 නව කොරෝනා වෛරස් ප්‍රභේදයෙන් ආරක්ෂා වීමට සියයට 91 ක ඵලදායීතාවයක් පෙන්නුම් කරන ...


 ෆයිසර් බයෝඑන්ටෙක් එන්නත, දකුණු අප්‍රිකාවෙන් සොයා ගැනුණු ඊ1351 නව කොරෝනා වෛරස් ප්‍රභේදයෙන් ආරක්ෂා වීමට සියයට 91 ක ඵලදායීතාවයක් පෙන්නුම් කරන බව ෆයිසර් සහ බයෝඑන්ටෙක් සමාගම් ප්‍රකාශ කර තිබෙනවා. ඔවුන් මේ බව සඳහන් කළේ, ගත වූ මාස 06 ක කාලය තුළ සිය එන්නත භාවිත කරන ලද පුද්ගලයින්ගේ දත්ත උපුටා දක්වමින්.


නොවැම්බර් මාසයේදී පුද්ගලයින් 44,000 කට පමණ සිදු කළ සායනික අත්හදා බැලීම්වලදී, කොරෝනා වෛරසයට එරෙහිව ෆයිසර් එන්නතෙහි කාර්යක්ෂමතාව සියයට 91 ක් වැනි මට්ටමක පවතින බවයි අනාවරණ වී ඇත්තේ. 


ක්‍රම - ක්‍රමයෙන් පරිණාමය වන කොරෝනා වෛරසයට එරෙහිව ෆයිසර් එන්නත ප්‍රබල මෙවලමක් වනු ඇති බව ද ෆයිසර් සහ බයෝඑන්ටෙක් සමාගම් ප්‍රකාශ කර තිබෙනවා.

nethnews

No comments

Ads Place