Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

පාස්කු ප්‍රහාරයේ දෙවසරක සිහිකිරීමට විපක්ෂය එක් වූ හැටි – ඡායාරූප මෙන්න

 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් ඉන් මියගිය සහ වින්දිතයින් බවට පත්වූවන් සිහිකර අද උදෑසන 8.45ට පැවැති විනාඩි දෙකක න...


 පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට වසර දෙකක් පිරීම නිමිත්තෙන් ඉන් මියගිය සහ වින්දිතයින් බවට පත්වූවන් සිහිකර අද උදෑසන 8.45ට පැවැති විනාඩි දෙකක නිශ්ශබ්ධතාවයට  විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ සමගි ජනබලවේගය පක්ෂයේ මන්ත්‍රීවරුද එක්වූහ.එහිදී ඔවුන් පාර්ලිමේන්තුවේ දී එම නිශ්ශබ්ධතාවයේ නිරතවූහ.


ඡායාරූප පහතින්…






noizetv

No comments

Ads Place