Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

රවි කරුණානායක ඇප මත නිදහස්..

  හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු සැකකරුවන් හය දෙනෙකු කොළඹ මහාධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ. 2016 වසරේ දී සිදු වූ බැඳුම්කර වංචාව...

 


හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු සැකකරුවන් හය දෙනෙකු කොළඹ මහාධිකරණය විසින් ඇප මත මුදා හැර තිබේ.

2016 වසරේ දී සිදු වූ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් ඔවුන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබුණි.

No comments

Ads Place