‘පහනට තෙල් ජාතික ව්‍යාපාරය’ නමින් සංවිධානයක් පිහිටුවා තිබේ. එහි නිර්මාතෘවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අම්බලන්ගොඩ නගර සභා මන්ත්‍රී ග්‍රේෂන...
‘පහනට තෙල් ජාතික ව්‍යාපාරය’ නමින් සංවිධානයක් පිහිටුවා තිබේ.
එහි නිර්මාතෘවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අම්බලන්ගොඩ නගර සභා මන්ත්‍රී ග්‍රේෂන් කෙරමිනියගේ මහතා යි.
ඔහු තම සමාජ ජාල ගිණුමේ සටහන් කර ඇත්තේ මෙම සංවිධානය සභාපති අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා බවයි.
සංවිධානයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීම අද දිනයේ අනුරාධපුර නගරයේ දී හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකරන බවද ඔහු නිවේදනය කර ඇත.
lankacnews
No comments