Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මිල අඩුකළ සහල්වලට සීමාවක්

 අප්‍රේල් පළමුවනදා සිට අඩු මිලට සහල් ලබාදෙන බව රජය ප්‍රකාශ කළ ද එම මිල ගණන් යටතේ ලබාගත හැක්කේ සහල් සීමාසහිත ප්‍රමාණයක් බව පාරිභෝගික අයිතීන් ...


 අප්‍රේල් පළමුවනදා සිට අඩු මිලට සහල් ලබාදෙන බව රජය ප්‍රකාශ කළ ද එම මිල ගණන් යටතේ ලබාගත හැක්කේ සහල් සීමාසහිත ප්‍රමාණයක් බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ සංවිධානය පවසනවා. එහි සභාපති රංජිත් විතානගේ පැවසුවේ රජය විසින් ලබාදෙන බවට ප්‍රකාශ කරන සහනය රටේ සියළු පුද්ගලයින්ට ලැබිය යුතු බවයි. 

nethnews


No comments

Ads Place