Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

‘පිස්සු නායක සජිත්’ පුවරු ඔසවාගෙන පාර්ලිමේන්තුවේ විරෝධතා…

  පාර්ලිමේන්තුවේදී අද ඇති වූ උණුසුම් තත්ත්වය මැද ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද විරෝධතා පුවරු ඔසවාගෙන සිටින දක්නට ලැබුණි. විපක්ෂයේ ...


 පාර්ලිමේන්තුවේදී අද ඇති වූ උණුසුම් තත්ත්වය මැද ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු ද විරෝධතා පුවරු ඔසවාගෙන සිටින දක්නට ලැබුණි.

විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් විරෝධතා පුවරු ඔසවාගෙන සිටියදී ආණ්ඩුවේ මන්ත‍්‍රීන්ද ඒ අසලට ගොස් ඔවුන් ඔවුනගේ පුවරු ඔසවා ගෙන සිටියහ.

‘පිස්සු නායක සජිත්’ ලෙස එම පුවරුවල සදහන්ව තිබින.

No comments

Ads Place