Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

තවත් පැති දෙකක් ලොක්ඩවුන්…

  වහාම ක‍්‍රියාත්මක වන පරිදි තවත් ග‍්‍රාම සේවා වසම් දෙකක් හුදෙකලා කර ඇත. හිඟුරක්ගොඩල සිරිකෙත සහ මාතලේ උකුවෙල පල්ලේකුඹුර යන ග්‍රාම නිලධාරි වස...

 


වහාම ක‍්‍රියාත්මක වන පරිදි තවත් ග‍්‍රාම සේවා වසම් දෙකක් හුදෙකලා කර ඇත.

හිඟුරක්ගොඩල සිරිකෙත සහ මාතලේ උකුවෙල පල්ලේකුඹුර යන ග්‍රාම නිලධාරි වසම් මෙසේ හුදෙකලා කර තිබේ.

යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ එම ප‍්‍රදේශවල කොරේනා ආසාදිතයන් වාර්තා වීම හේතුවෙන් පැතිරිම පාලනය කිරිම සදහා මෙම පියවර ගත් බවය.

No comments

Ads Place