වහාම ක‍්‍රියාත්මක වන පරිදි තවත් ග‍්‍රාම සේවා වසම් දෙකක් හුදෙකලා කර ඇත. හිඟුරක්ගොඩල සිරිකෙත සහ මාතලේ උකුවෙල පල්ලේකුඹුර යන ග්‍රාම නිලධාරි වස...
වහාම ක‍්‍රියාත්මක වන පරිදි තවත් ග‍්‍රාම සේවා වසම් දෙකක් හුදෙකලා කර ඇත.
හිඟුරක්ගොඩල සිරිකෙත සහ මාතලේ උකුවෙල පල්ලේකුඹුර යන ග්‍රාම නිලධාරි වසම් මෙසේ හුදෙකලා කර තිබේ.
යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසන්නේ එම ප‍්‍රදේශවල කොරේනා ආසාදිතයන් වාර්තා වීම හේතුවෙන් පැතිරිම පාලනය කිරිම සදහා මෙම පියවර ගත් බවය.
No comments