Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ ආකර්ෂණීය ස්ථානයක් කරනවා – ඇමති ප්‍රසන්න

 මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංචාරකයන් සදහා ආකර්ෂණීය ගුවන්තොටුපළක් මෙන්ම භාණ්ඩ ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව...


 මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංචාරකයන් සදහා ආකර්ෂණීය ගුවන්තොටුපළක් මෙන්ම භාණ්ඩ ප්‍රවාහන කේන්ද්‍රස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට අපේක්ෂා කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.


ඔහු අවධාරණය කරන්නේ ගුවන් තොටුපළ ආශ්‍රිතව අපනයන සැකසුම් කළාපයක්, ගුවන් යානා නඩත්තු අලුත්වැඩියා සහ පිරිවැඩියා අංගනයක් (MRO) සහ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයක් ඉදි කිරීමට සැලසුම් කර ඇති බවයි.


මත්තල ගුවන් තොටුපළ 2013 වසරේ මාර්තු 18 වන දින සිට විවෘත කළ දින සිට 2020 නොවැම්බර් මස දක්වා ක්‍රියාත්මක වූ ගුවන් ගමන් වාර ගණන 10,206 ක් ක්‍රියාත්මක වී ඇති අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු ගුවන් සමාගම් 23 ක් මෙහි ගුවන් මෙහෙයුම් කටයුතු සිදු කර ඇති බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කීය.

No comments

Ads Place