Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

රාජ්‍ය සේවකයන් රාජකාරියට කැදවීම සීමා කරයි..

  රාජ්‍ය සේවකයන් අද දිනයේ සිට සේවයට කැඳවන්නේ කොටස් වශයෙන් බව රාජ්‍ය පරිපාන අමාත්‍යාංශය සඳහන් කරයි. එම අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කරන්නේ මීට අ...

 


රාජ්‍ය සේවකයන් අද දිනයේ සිට සේවයට කැඳවන්නේ කොටස් වශයෙන් බව රාජ්‍ය පරිපාන අමාත්‍යාංශය සඳහන් කරයි.

එම අමාත්‍යංශ ලේකම්වරයා සඳහන් කරන්නේ මීට අදාළ චක්‍රලේඛය අද නිකුත් කරන බවයි.

පවතින කොරෝනා වෛරස ව්‍යාප්තිය හේතුවෙන් මෙම තීරණය ගත් බවද ඔහු කියා සිටියේය.

No comments

Ads Place