Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

අපි රටේ නීතිය පොඩ්ඩක් වෙනස් කරනවා.. එතකොට ආයෝජකයන් ගලාගෙන එනවා…

  රටේ පවතින නීති පද්ධතියේ යම් යම් සංශෝධන සිදු කිරීමෙන් පසුව අනිවාර්යෙන්ම විදේශ ආයෝජන මෙරටට ගලා ගෙන එන එන බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා...

 


රටේ පවතින නීති පද්ධතියේ යම් යම් සංශෝධන සිදු කිරීමෙන් පසුව අනිවාර්යෙන්ම විදේශ ආයෝජන මෙරටට ගලා ගෙන එන එන බව රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා මහතා සඳහන් කරයි.

දැනටමත් විදේශ ආයෝජකයන් බොහෝ පිරිසක් තමනට කතා කරමින් සිටින බවද ඔහු කියා සිටියේය.

වත්මන් ආණ්ඩුවේ ධුර කාලය තුළ අනිවාර්යයෙන්ම මේ රටට නැවතත් ජීවය ගෙනෙන බව විශ්වාසයෙන් පවසන බව ද ඇමතිවරයා පැවසීය.

පසුගිය රජය සමයේ නොපැමිණෙනු විදේශ ආයෝජකයන් දැන් විශාල වශයෙන් කතා කරමින් සිටින බවත් පැවසූ ඔහු සඳහා මෙරට ඇති නීති පද්ධතිය ක්‍රමවේදය යම් වෙනස්කම් කිහිපයක් කරගත යුතුව ඇතැයිද කියා සිටියේය.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ පිටකොටුවේ දී පැවති පාවෙන වෙළෙඳපොළ නැවත විවෘත කිරීමේ උත්සවයේ දී ය.

No comments

Ads Place