Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

ඕමන්තේදී යුද හමුදා සාමාජිකයින් දෙදෙනා අනතුරට පත් කළ සැකකරුවෙකු අත්අඩංගුවට

  වවුනියාව, ඕමන්ත යුද හමුදා මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි හමුදා සාමාජිකයින් දෙදෙනෙකු අනතුරට පත් කර පලාගොස් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ත...

 


වවුනියාව, ඕමන්ත යුද හමුදා මාර්ග බාධක රාජකාරියේ යෙදී සිටි හමුදා සාමාජිකයින් දෙදෙනෙකු අනතුරට පත් කර පලාගොස් සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.  


එම මාර්ග බාධක රාජකාරියේ නිරත යුධ හමුදා නිළධාරීන් දෙදෙනෙකු අනතුරට ලක් කර කැබ් රථය පලාගොස් තිබුණේ ඉකුත් 17 වනදායි.  


අනතුරට ලක්වු යුධ හමුදා සාමාජිකයින් දෙදෙනා තුවාල ලැබීමෙන් අනතුරුව වවුනියාව රෝහලට ඇතුළත් කෙරුණා. එම අනතුරට අදාලව 25 හැවිරිදි සැකකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පැවසුවේ.


සිද්ධිය සම්බන්ධයෙන් ඕමන්ත පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.

No comments

Ads Place