Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

සෞඛ්‍ය අංශ උපරිම සීමාවේ.. තවත් ආසාදිතයන් දැරීමට නොහැකියි.. තත්වය බරපතලයි..

  කොරෝනා ආසාදිතයන් තවදුරටත් ඉහළ ගියහොත් සෞඛ්‍ය අංශවලට එය දරා ගැනීමට නොහැකි තත්ත්වයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. නුදුරේදීම ...


 කොරෝනා ආසාදිතයන් තවදුරටත් ඉහළ ගියහොත් සෞඛ්‍ය අංශවලට එය දරා ගැනීමට නොහැකි තත්ත්වයක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

නුදුරේදීම සෞඛ්‍ය අංශ වෙත බරපතළ තත්ත්වයක් ඇතිවනු ඇතැයි ද ගමයේ විධායක කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ මහතා පැවසිය.

මෙම තත්ත්වය පාලනය කර නොගතහොත් නැවතත් සංචරණ සීමා පනවමින් රට වසා දැමීමට වුවද යාමට සිදුවුණු ඇතැයි ඔහු සඳහන් කළේය.

පවතින තත්වය යටතේ ජනතාව පෞද්ගලිකව තම තමන් ආරක්ෂා වීම ඉතාම වැදගත් බවත් සෞඛ්‍ය උපදෙස් ඉතා නිවැරදිව අනුගමනය කළ යුතු බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

කොළඹදී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පල කරන ලදී.

No comments

Ads Place