Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

Ads Place

චමල් රාජපක්‍ෂ පාර්ලිමේන්තුවෙන් සමාව අයදී…

  තමන් අතින් පාර්ලිමේන්තුවේදී කිසිවකුගේ හෝ සිත් රිදුණේ නම් තමන් ඒ ගැන කණගාටු වන බවත් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මීට ටික වේලාවකට පෙර පාර්ලිමෙ...

 


තමන් අතින් පාර්ලිමේන්තුවේදී කිසිවකුගේ හෝ සිත් රිදුණේ නම් තමන් ඒ ගැන කණගාටු වන බවත් අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී සඳහන් කළේය.

පාර්ලිමේන්තුව විනාඩි 5කට කල් තැබීමෙන් පසු යළි සභාව අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

ඇමැති චමල් රාජපක්ෂ මහතා සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සරත් ෆොන්සේකා මහතා අතර ඉතා උණුසුම් සංවාදයක් ඇති වීම හේතුවෙන් සභාව කල් තැබීමට කතානායකවරයා කටයුතු කලේය

lakacnews

No comments

Ads Place