Page Nav

HIDE

Grid

GRID_STYLE

Hover Effects

TRUE
{fbt_classic_header}

Header Ad

Breaking News:

latest

කලුතර බන්ධනාගාර⁣යට උඩින් ආ පාර්සල් දෙක

ඊයේ (27) සවස 2.30ට පමණ කලුතර බන්ධනාගාර⁣යේ B අංශයට පිටතින් විසිකරන ලද තහනම් ද්‍රව්‍ය  ඇතුළත් පාර්සලයක් බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන තිබ...


ඊයේ (27) සවස 2.30ට පමණ කලුතර බන්ධනාගාර⁣යේ B අංශයට පිටතින් විසිකරන ලද තහනම් ද්‍රව්‍ය  ඇතුළත් පාර්සලයක් බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.


එම පාර්සලයේ තිබී හෙරොයින් යැයි සැකකළ හැකි පැකටි 158ක්, ගංජා ග්‍රෑම් 20ක්, ජංගම දුරකථන 02ක් සහ මත් කරල් 30ක් පොලිස් භාරයට ගෙන ඇති බවයි සඳහන් වන්නේ.


මේ අතර, අද (28) පෙ.ව. 9.00ට පමණ කළුතර බන්ධනාගාරයේම B අංශයේ B4 වාට්ටුවේ වහළය මතට පිටතින් විසිකරන ලද තහනම් ද්‍රව්‍ය ඇතුළත් පාර්සලයක් බන්ධනාගාර නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.

 

එම පාර්සලය තුළ තිබී ජංගම දුරකථන 06ක්, දුම්කොළ 10ක්, ජංගම දුරකථන චාජර් 02ක් සොයා ගෙන තිබෙනවා.

No comments

Ads Place